සිංහල ටයිප් කරන ලේසිම ක්‍රමය .......





මේක ලංකාවේ හදපු software එකක්. මේ software එක පාවිච්චි කරලා අපිට ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ටයිප් කරන්න ඕන වචනය අමල් නම් අපි ඉංග්‍රීසියෙන් amal කියලා ටයිප් කළාම ඒක සිංහලෙන් ටයිප් වෙනවා. Microsoft word වල website වල ඕන තැනක සිංහල ට්යිප් කරන්න පුළුවන්. මේ software එකේ නම පැන්සල. මේ software එක download කරලා install  කරගත්තට පස්සේ තමන්ට සිංහල ටයිප් කරන්න අවශ්‍ය වෙලාවට software එක run කරලා සිංහල ටයිප් කරන්නයි තියෙන්නේ. බොහොම සරලයි. මේ software එකෙන් සිංහල  Unicode සහ සාමාන්‍ය සිංහල අකුරු ටයිප් කරන්න පුලුවන්. 


නිල වෙබ් අඩවියට පිවිස download කරගන්න 



Previous
Next Post »

Fish Feeding Time !

SHARE AND ENJOY !

Cool Blue Outer Glow Pointer DMCA.com Protection Status