අන්තර්ජාලයෙන් නොමිලේ මුදල් හොයමු !
මම අද ඔයාලට කියන්න හදන්නෙ දවසට මිනිත්තු දහයක් වැඩ කරල මාසයකට රු.30000ක් හොයන්න පුලුවන් පිස්සු හැදෙන දෙයක් තමයි.
මේක PTC ලෝකයට ආපු අලුත්ම දෙයක් .ඔයාල හැමෝම දන්නවානෙ Ads ක්ලික් කරල සල්ලි හොයන්න නම් සැහෙන කාලයක් යන බව.ඒත් මේකෙන් සල්ලි හොයන්න වැඩි කල් යන්නෙ නෑ..හරියට කරගත්තොත් ගොඩම තමා..කොටින්ම කිව්වොත් මාසයක්ට රු.30000/= කට වඩා හොයන්න පුලුවන්.එහෙනම් මේකෙ වැඩ කරන්නෙ කොහොමද කියලා බලමුද?
මේක PTC ලෝකයට ආපු අලුත්ම දෙයක් .ඔයාල හැමෝම දන්නවානෙ Ads ක්ලික් කරල සල්ලි හොයන්න නම් සැහෙන කාලයක් යන බව.ඒත් මේකෙන් සල්ලි හොයන්න වැඩි කල් යන්නෙ නෑ..හරියට කරගත්තොත් ගොඩම තමා..කොටින්ම කිව්වොත් මාසයක්ට රු.30000/= කට වඩා හොයන්න පුලුවන්.එහෙනම් මේකෙ වැඩ කරන්නෙ කොහොමද කියලා බලමුද?
1. මුලින්ම Account එකක් හදන්න. Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
2. ඊට පස්සෙ හැමදාම ලොග් වෙලා Paid Ads and BAP Ads ක්ලික් කරන්න ( 1 සහ 2 පින්තූරය)
◉ BAP Ads 8 ක් ලැබෙනව .එකක වටිනාකම 25BAP .එ කියන්නෙ BAP Ads ඔක්කොම ක්ලික් කරාම 200 BAP ලැබෙනව ..(මුල් කලයෙදි Activation Ads 16ක් දෙනවා 25BAP*16= 400BAP )
3. Account Balance එක $1 වුනු හැටියෙ Buy Ads කරන්න.මේ සදහා Buy Ads ක්ලික් කරන්න. ( 3 පින්තූරය )
4. ඊට පස්සෙ CREATE CAMPAIGN ක්ලික් කරන්න.(4 පින්තූරය)
5. ඉන්පසු එන BOX එකේ ඔයාලා Advertise කරන්න කමති ලින්ක් එකක් ටයිප් කරන්න ( මේ සඳහා ඔබගෙ බ්ලොග් එකේ හෝ website එකේ ලින්ක් එක දිය හැකිය ...මම නම් කරන්නෙ මගෙ Neobux Referral Link එක ටයිප් කරනවා)(5 පින්තූරය)
6. ඔබගේ ලින්ක් එකට අදාල Banners upload කරන්න.ඊට පස්සෙ ඔබෙ ලින්ක් එක ගැන පේළි 3 කින්
විස්තර කරන්න.(6 පින්තූරය)
7. ඉන්පසු Payment Method එක PV Earnings Balance කර Purchase Ads කරන්න..
*එවිට ඔබේ Advertise කරපු website,එක blog එක හෝ Neobux Referral Link එක මේ සයිට් එකෙ Advertise වෙනවා සහ ඔබට පොඉන්ට්ස් 3100 ලාබෙනව..
*ඔයාල කැමති නම් Payment Method එක Paypal කර ඒකෙන් ගෙවන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔයාලගෙ සාක්කුවෙන්.( මතක තියගන්න ඔබට ලැබෙන ඇඩ්ස් වල වටිනකම වැඩි වෙන්නෙ Points (BAP) වැඩි වෙන තරමටයි.. (7 පින්තූරය)
BAP groups
100 to 1600
1600 to 6400
6400 to 12000
12000 to 24000
24k to 48k
48k to 96k
96k to 180k
180k to 360k
360k to 720k
720k to 1.5m
1.5m to 3m
3m to 6m
6m and up
8. මේ තමයි BAP Groups :)ඔයලගෙ Points වැඩි වෙනවත් එක්කම ඔයලට පල්ලෙහ Groups වලට යන පුලුවන්..ඔයාල ඉන්න Group එක අනුව ඔයලට ලබෙන ඇඩ්ස් වල වටිනකම තීරනය වෙනවා...
*සාමනයෙන් $1 ඇඩ්ස් ලැබෙන්න නම් ඔයලට BAP 50000 විතර තියෙන්නෙ ඕන.
සැලකිලිමත් විය යුතු කරුණු:
➤ඔයාට දෙන ඇඩ්ස් පැය 18 කින් recycle(අවලංගු) වෙනවා.ඒක හින්ද අවලංගු වෙන්න කලින් ads ක්ලික් කරන්න.ඇඩ් එකක් අවලංගු වෙන වේලාව ඇඩ් එක යට දාල තියෙනවා.මේකේ ads දෙන වේලාව හිතාගන්න අමාරුයි.ඒක හින්දා ඔයා උදේ 9ට ඇඩ්ස් ක්ලික් කරානම් ආයෙමත් රැ 7ට 8ට විතර බලන්න .එතකොට තව ඇඩ්ස් ඇවිල්ල තියෙවී.ඒක හින්ද පැය 12න් 12ට වාගේ ඇඩ්ස් අවිල්ලද කියලා බලන්න...
➤ඔබට ලැබෙන BAP Ads (Activation Ads)හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති BAP Ads ක්ලික් කරන්න ( පල්ලෙහා පින්තූරය බලන්න )
➤ඔයාට ලැබෙන හැම Ad එකකටම BAP කිසියම් ගනනක් කැපෙනවා.

➤ඔයාට ලැබෙන හැම Ad එකකටම BAP කිසියම් ගනනක් කැපෙනවා.
