ලංකාවේ වගේ ම වෙන රටවලත් Photoshop කියන්නේ photo edit කරන්න ගන්න ජනප්‍රිය software එකක්. මේ software එකෙන් වැඩකරන හැටි ඉගෙන ගන්න බොහෝදෙනා කැමතියි. ඉතින් මේ පාර ලිපියෙන් මම ඔයගොල්ලන්ට දෙන්නේ PHOTOSHOP TUTORIALS සිංහලෙන් ම !!
මේ TUTORIALS සියල්ලම ඔබ වෙත ලබාදෙන්නේ photoshopsinhalen.com යන වෙබ් සයිට් එකෙන්. tutorials download කරන්න පහළ button එක click කරන්න.
එහෙනම් ළඟදීම නැවත හමුවෙමු !